Photobucket

Thursday, December 13, 2012

කංචන ශානිකා අත ගත්දා . . .

නව පරපුරේ ජනප්‍රිය නළු කංචන කොඩිතුවක්කු 2012. 12. 12 වැනි දින යුග දිවියට පිවිසියේය. ඔහුගේ අත ගත්තේ පුද්ගලික සමාගමක සේවයේ නියුතු මීගමුවේ කුරණ පදිංචි ශානිකා පෙරේරා මෙනවියයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පැවැතියේ කුරණ ශාන්ත ආනා දෙව් මැදුරේදීය. 

පල්ලියේ පැවැති චාරිත්‍රවලට පසුව අමුත්තන් වෙනුවෙන් මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබුණි. මොවුනගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අනවශ්‍ය වියදම් කපා හැර ඇති බැව් කංචන පැවැසූ අතර ඒ මුදල් දෙපා අහිමි රණවිරුවන් 50 දෙනකුට කෘත්‍රිම පාද පරිත්‍යාග කිරිමට යොදා ඇති බැව් පැවසීය.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all