Photobucket

Monday, December 10, 2012

සුනඛ රියැදුරු

සුනඛ සුරතලෙක් බොහොම අපූරුවට රියැදුරු අසුනේ වාඩිවී මෝටර් රථයක් ධාවනය කරන අයුරුයි මේ. සුනඛ සුරතලුන්ට වාහන ධාවනය කිරීමේ පුහුණුව ලබාදී ඇත්තේ නවසීලන්තයේ සත්ව සුරැකුම් ආයතනයක් මගිනුයි. සතුන් කොතරම් බුද්ධිමත්ද යන්න පෙන්වීම මෙහිදී ඔවුන්ගේ අරමුණ වී තිබේ. තිරිංග තද කිරීම, ගියර දැමීම හා සුක්කානම කරකැවීම ආදී සියල්ලක්ම ඉගෙන ගනිමින් හරි හරියට මෝටර් රථය ධාවනය කරන මේ සුනඛ රියැදුරා මිනිසුන්ට පාඩමක් කියා දෙන බව පෙනෙයි. 

ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all