2013 වසර සඳහා වන අය - වැය ලේඛණය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකඡන්දයෙන් සභා සම්මත විය.
පුත්තලම ප්‍රාදේශීය සභවේ 2013 වසර සඳහා
වන අය - වැය ලේඛණය සභාපති ඩිලුක් සුසිර පතිරගේ මහතා විසින් ඉදිරිපත් කරණ
ලදි. මදුරන්කුලියේ පිහිටි පුත්තලම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ
රැස්වීම් ශාලාවේදී මෙම සභා රැස්වීම පැවැත්වුනි. එහිදී 2013 වසරේ දී රුපියල්
මිලියන 164.36 ක ආදායමක් අපේක්ෂා කරණ බවද රුපියල් මිලියන 162.70 ක වියදමක්
දැරීමට සිදුවන බවද එහිදී සදහන් විය. ඒ අනුව 3013 වසර තුළ පුත්තලම
ප්‍රාදේශීය සභාව රුපියල් මිලියන 1.66 ක ලාභයක් ලැබීමටද අපේක්ෂිතය.
ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment