ජාතිය පරිහානියට යෑම වැළැක්වීමට පරවාහැර චන්දරතන නාහිමිගෙන් සත්ක්‍රියාවක්

ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා
පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය
කළහ. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම හෙවත්
ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජයීය පදනම මගින් සංවිධානය කළ
වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී උන්වහන්සේ එසේ අදහස් පළ කළහ. රුහුණු
සරසවියේ කුලපති පල්ලත්තර සුමනජෝති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක
මුරුංගාගස්යායේ ඥානිස්සර, කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම,
ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද යන නාහිමිවරු ඇතුළු සඟරුවන මෙම
අවස්ථාවට සහභාගි වූහ.
ධර්ම ශ්‍රී තිලකවර්ධන
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment