Photobucket

Wednesday, December 12, 2012

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 04 සිහින තරු කිරුළ මෙවර පදවියට

පසුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය තරු එළියෙන් වර්ණවත් වූයේ ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 04 වැනි අදියරේ අවසන් තරු සංග්‍රාමය හේතු කොට ගෙනය. 

වසරක් පුරා ඉතා අසීරු ගමනක පැමිණි සිහින තරු ත්‍රිත්වයක් එකම වේදිකාවක ගීතමය පෙළහැර පෑ ඒ රාත්‍රියේදී තමාගේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගන්නට සමත් වූයේ පදවියෙන් සිහින තරු කිරුළට තරඟවැදි සසිඳු විජේසිරිය. 



පිළිවෙලින් රවීන් කණිෂ්ක සහ සිතුම් නිමන්ත දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගත් මේ තරු සංග්‍රාම රාත්‍රියේ අසිරිය අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ තම කාචයේ සිත්තම් කරගත්තේ මේ අයුරිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all