13 හැවිරිදි පාසල් සිසුවියකගේ අතින් ඇද ඇයට අයුතු
යෝජනාවක් කළ තරුණයකු දින 6 ක් රක්‍ෂිත බන්ධනාගාරගත කර
තබන ලෙස මාවනැල්ල දිසා විනිසුරු ශ්‍රිණිත් විඡේසේකර මහතා
ඊයේ (7 දා) නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මාවනැල්ල කැප්පෙටිපොළ
නැදුන් උයන ප්‍රදේශයේ පදිංචි අයි. ඩී. රංජිත් බණ්‌ඩාර
නමැති අයෙකි.
මාවනැල්ල නගරයේදී පෙරේදා (6 දා) උදෑසන වෙත යමින් සිටියදී ඇය මෙම අතවරයට පත්ව ඇත. ඇයගේ කෑගැසීම ඇසී ප්‍රදේශවාසීන් තරුණයා අල්ලා මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට භාර දී ඇතැයි අනාවරණය විය.
මාවනැල්ල පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති කපිල බංඩාර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

යූ. ආර්. ජයන්ත හේනානායක - මාවනැල්ල
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment