අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නාය යැම් නිසා මේ
වන විට පුද්ගල මරණ හතළිහක් (40) වාර්තාවී ඇත. පුද්ගලයන්
හත් දෙනකු තවමත් අතුරුදන්ව සිටිති. තුවාල ලැබූ පුද්ගලයන්
සංඛ්‍යාව විස්සකි.
පවුල් එක්ලක්ෂ දහදහස් දෙසිය හතරකට අයත් පුද්ගලයන්
හාරලක්ෂ එක්දහස් නවසිය අසූඅට දෙනෙක් විපතට පත්ව
සිටිති.
නිවාස විසිපන්දහස් අටසිය අනූහයකට හානිවී ඇත. නිවාස හාරදහස් එකසිය අනූ එකක් මුළුමනින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ.
අවතැන් වූ පවුල් එකොළොස් දහස් තුන්සිය දෙකකට අයත් පුද්ගලයන් තිස්නම දහස් එකසිය අනූදෙකක් සහන කඳවුරු දෙසිය හතළිස් දෙකක තවමත් රැඳී සිටිති.
මන්නාරම සිලාවතුර මාර්ගය හා මන්නාරම පුත්තලම මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පවතින බව වාර්තා වේ.

0 comments:
Post a Comment