Photobucket

Thursday, December 20, 2012

මහ වැසි සමඟ මාතලේ ස්ථාන 2ක් ගිලා බැහැලා

ඇද හැළෙන මහ වැසි සමඟ භූමිය ගිලා බැසීමේ අවදානම් තත්වයක් උදාවී තිබේ. 

ඊයේ (19) උදෑසන මාතලේ තොටගමුව දොරකුඹුරේ පී.එච්.ජී. ගුණරත්න සහ ටී.බී. හපුගොඩ යන මහත්වරුන්ගේ නිවස අසල අඩි තිහක පමණ ආවාට දෙකක් අඩි 70ක් පමණ ගැඹුරට ගිලා බැස තිබේ.
ආසන්න නිවාසවල බිත්ති හා ගෙබිමද ඉරිතලා යමිත් පවතී. කුතිල් ගසක් හා කොස් ගසක් ද ආවාට තුළට ගිලා බැස තිබේ. පවතින මේ තත්වය පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ අංශයේ මාතලේ ප්‍රධානී චමින්ද මොරේමඩ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all