පන්සියයකට ආසන්න විද්‍යාපීඨ ගුරුවරුන් පිරිසකට ගුරු පත්වීම් ලිපි ප්රදානය අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.
අවුරුදු දෙකක කාලයක් විද්‍යාපීඨවල නේවාසික පුහුණුවක්ද, රජයේ පාසල්වල එක් අවුරුදු නේවාසික පුහුණුවක්ද ලබමින් විද්‍යාපීඨ 17 කට අයත් ගුරු සිසු සිසුවියන් පුහුණුව අවසන් කොට ඇත්තේ පසුගිය වසරේ (2011) දෙසැම්බර් මාසයේදී වන අතර ඉන් 500කට ආසන්න පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කෙරේ.
ලක්බිම ඇසුරින් පලකරන ලදී.

0 comments:
Post a Comment