ඇමරිකාවේ මානව හිමිකම් ගැන අර්බුදකාරී තත්ත්වයන් මතුවී ඇති
අවස්‌ථාවක කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන හඬ
නඟන්නේ මන්දැයි ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරයෙකු වන එනී
පැලෝම්වේගා සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලෙක්‌ගෙන් ප්‍රශ්න
කර ඇත.
ඔහු මෙලෙස ප්‍රශ්න කර ඇත්තේ රොබට් බ්ලේක් විසින් කොංග්‍රස් අනුකමිටුව හමුවේදී ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ආපස්‌සට යන බව පැවසීම නිසාය.
බිහිසුණු කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියා කළ විට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත ප්‍රශ්නයක් යයිද සරද ඔහු තවදුරටත් දක්‌වා ඇත.

0 comments:
Post a Comment