ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ලියිව් ඇට් එයිට්’ ප්රවෘත්ති නිවේදිකාව ලෙස දැක
හුරුපුරුදු ඉෂාරා අමරසිංහ ට අමුතු යෝජනාවක් ලැබී ඇතැයි වාර්තා වනවා .
මේ යෝජනාවට සවර්ණවාහිනියේ ලොක්කන්ද බලකරන බවද පැවසේ.
ඉෂාරාට මෙසේ ලැබී ඇති යෝජනාව වන්නේ චිත්‍රපට දෙකකට රංගනයෙන් දායකවන ලෙස කරන ලද ආරාධනාත්මක යෝජනාවකි.
සිරස රූපවාහිනියෙන් ප්රවෘත්ති නිවේදන කටයුතු ආරම්භ කළ ඉෂාරා ඒ සඳහා තේරී පත්වූයේද අපූරු අයුරකිනි.
ඇය බුත්තල පැවැති ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ තිර පරීක්ෂණය සමත්ව සිරස නාලිකාවේ නිවේදිකාවක් බවට පත්වූවාය.
පසුව ලයිව් ඇට් 55 හි ප්රවෘත්ති නිවේදිකාව වූ අය එහි කෙටිකලක් සේවය කර සවර්ණවාහිනියේ ප්‍රධාන ප්රවෘත්ති නිවේදකාවන් අතරට එක් විය.
රත්නපුර සුමන බාලිකාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඉෂාරා පවසන්නේ ඇයට රගපෑමටද හැකියාවක් ඇති බවයි.

0 comments:
Post a Comment