Photobucket

Wednesday, December 12, 2012

නව මායා යුගය අරඹමින් ද. අමෙරිකාවේ සැණකෙළි

ඉපැරණි මායා දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 දින සිට නව මායා යුගයක් ආරම්භ වන අතර මෙක්සිකෝව ඇතුළු රටවල් පහක් මෙම නව යුගය ආරම්භය උත්සවාකාරයෙන් සැමැරීමට සූදානම්ව සිටී .
මේ අනුව ක්‍රි . පූ .3114 න් ආරම්භ වි වසර 5000 කට අධික කාලයක් පැවති මායා යුගය අවසන්වේ. 

39 හැවිරිදි වාස්තුවිද්‍යාඥයකු වන ගොන්සාලො අල්වරේස් මෙම අතිශය වැදගත් මොහොත මෙක්සිකෝවේදිම දැක බලා ගැනිමටත් සති දෙකක් තිස්සේ පැවැත්වෙන ප්‍රිති උත්සව දැක ගැනීමටත් අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ සිට කැන්කුන් නගරයට පැමිණි බව පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all