තව
මිතුරාගෙන් ලබා ගත් ණය මුදලක් පියවා ගැනීමට නොහැකි වීම මහත් සිතු තැවුලකට
පත් වූ දුම්රිය දෙපාර්තුමේන්තුවේ කණිෂ්ඨ සේවකයෙකු ගෙල වැළලාගෙන සියදිවි
හානිකරගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ සිය දිවි හානි
කරගෙන ඇත්තේ අනුරාධපුර දුම්රිය දෙපාර්තුමේන්තුවට අනුයුක්ත සේවය කළ
අනුරාධපුර පදිංචිව සිටි 38 හැවිරිදි තිදරු පියෙකි. මිය ගිය
පුද්ගලයා තම මිතුරාගෙන් රුපියල් 82500/- ක මුදලක් ලබාගෙන ඇති අතර එය
මිතුරාට ගොවීමට නොහැකි වීම සම්බන්ධයෙන් මහත් සිතු තැවුලකට පත් වී ඊයේ (10)
සවස දුම්රිය නිල නිවසක දී ගෙල වැලලාගෙන සිය දිවි හනි කරගෙන සිටියදී
පොලිසිය ඔහුගේ සිරුර සොයාගෙන ඇත.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී .









0 comments:
Post a Comment