Photobucket

Friday, November 16, 2012

ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ 15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනති

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල කඩුලූ 4 කින් කොළඹ මහානාම විදුහල පරාජය කළේය.
cricket
මහානාම විදුහල  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 86 (විදුක වැලිකල 15, රවි`දු සිල්වා 16/2, අයන්ත ද සිල්වා 16/2, චතුර ඔබේසේකර 12/2)

ශාන්ත පීතර විදුහල  ඕවර 30 කදී කඩුලූ 6 ට 90 (හෂාන් වනසේකර 24, රියන් පෙරේරා නොදැවී 24, රේනුක හේනානායක 28/3)
gurugedara 
ලංකාදීප පුවත් පත ඇසුරින් උපුටා ගන්න ලදී. 



Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all