Photobucket

Tuesday, October 30, 2012

අතීතයේ විසු යෝධයෝ ...

Ammosaurus 
Ammosaurus Ammosaurus

Ammosaurus මීටර් ක් පමණ දිගු වූ ජුරෙසික් අවදියේ විසු ප්රෝසොරෝපොඩවෙකි මුගේ ෆොසිල හමුවී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

Massospondylus
MassospondylusMassospondylus

මීටර් 4 පමණ දිගු වූ ජුරාසික් ඩයිනොසරයෙකි. Prosoropoda වන් සියල්ලන්ම පහේ ශාක භක්ෂකයන් බවට හෙලී ඇති නමුත් Msssopondylus සර්වභක්ෂක වූ බවට සාක්ෂි ලැබී ඇත. මොහුගේ ෆොසිල ලෙසේතෝ දකුණු africa හා සිම්බාබ්වේ යන රටවලින් හමුවී ඇත.

Lufengosaurus
LufengosaurusLufengosaurus


මොහුද ජුරේසි අවධියේ විසු Prosoropoda වෙකි.  දිගින් මීටර් 6ක් පමණ වූ අතර චීනයේ වාසය කර ඇත. 

Mussaurus
MussaurusMussaurus


ආජන්ටිනාවේ සොයා ගත්  Prosoropodaවෙකි. මීටර් 3ක් පමණ දිගු වූ . ජුරාසික් අවදියේ වාසය කර ඇත.

Plateosaurus

PlateosaurusPlateosaurus

Prosoropoda අතර වඩාත් ප්රචලිත සත්වය නම් Plateosaurus සත්වයාය. ත්රියසික් අවධියේ ජීවත් වූ මොහු දිගින් මීටර් 7ක් පමණ විය. ෆොසිල France, Jarmen ,Swistland සොයාගෙන ඇත.

Gurugedara

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all