Photobucket

Wednesday, September 23, 2015

අසාද් සාලි බලහත්කාරයෙන් කාන්තාවක්‌ නිවසේ රඳවාගෙන

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා 54 හැවිරිදි කාන්තාවක්‌ සිය නාවල නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් වී ඇත.


මෙම කාන්තාවගේ ඥාතීන් අසාද් සාලි මහතාගේ නාවල නිවස ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරමින් සිය ඥාතියා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මෙම කාන්තාව දරුවන් සිවුදෙනකුගේ මවකි.

අසාද් සාලිගේ නිවසේ සිටි පිරිසක්‌ තමන්ට තර්ජනය කළ බව මෙම කාන්තාවගේ ඥතීහු පැවසූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all