Photobucket

Tuesday, September 22, 2015

නකල්ස් කන්දේ 4ක් අතරමං

රංගල, නක්ල්ස් කඳු ප්‍රදේශයේ ගෝනවල දියඇල්ල නැරඹීමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකු අතරමං වී ඇතැයි පොලීසියට වාර්තා වී ඇත.


අතුරුදන්වූවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.

පසුගිය 20 වැනිදා පෙරවරුවේ වන්වාරිවත්ත ප්‍රදේශයේ පදිංචි අයකු හා තවත් තරුණයින් තුන්දෙනෙකු සමඟ ගෝනවල දියඇල්ල නැරඹීමට ගොස් එදින රාත්‍රියේ සිට අතුරුදන් වී ඇති බවට වාර්තා වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all