Photobucket

Tuesday, September 22, 2015

ලක්ෂ 20ක නීති විරෝධි දුම්වැටි මාගල්ලෙන්

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරනලද නීති විරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කදවුරේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරක් අනුව මාගාල්ල ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී ය.
වර්ග 50කට අයත් දුම්වැටි ලක්ෂයක් පමණ අත්ඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බවද පැවසේ.
මෙම දුම්වැටි සැකකරු විදේස් ජාතිකයන්ගෙන් වරින්වර මිලදී ගත් බව සැකකරු පවසා ඇත.
සැකකරු සහ දුම්වැටි තොගය විශේෂ කාර්ය බලකාය මගින් ගාල්ල වරාය පොලීසියට භාර දී ඇති බව ද සදහන්.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all