Photobucket

Saturday, March 9, 2013

‘FM නාළිකා හරියට කේෂ නාළිකා වගෙයි’

ලංකාවේසමහර ගුවන් විදුලි නාළිකාවලසමහර සංනිවේදකයෝ ගිරා පෝතකයේවගේ.ලංකාවේනාළිකා හරියට කේෂනාළිකා වගේ.මේ අයඉදිරියට මේ නාළිකාගෙන යන තැන දැකින්නත් අමාරුයි.බලන්නත්අමාරුයි.

නමුත්ලංකාවේ වාසනාවට පත්තර කලාවටමේ අය එන්නේ නෑ.තාත්ෂණයනැති සිංහල දන්නේ නැති මේ අයපත්තර කලාවට අවොත් පත්තරත්ඉවරයි,යැයි ජේෂ්ඨ කතිකාචාර්ය අත්තනායකඑම් හෙරත් මහතා පැවැසීය.

සිඟිතිනැණ නුවන වැඩ මුළුවපෙර පාසල දරුවන් වෙනුවෙන් දකුණු පළාතේ එළි දැක්වූසිඟිත කැකුළු පුවත්පතඑළි දැන්වීම ඉකුත් 08දින සිදු කෙරිණි.ගාල්ලනගර සභා ශාලාවේ දී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම්හේරත් මහතා මෙසේ පැවැසීය.

දකුණුපළාතේ මහ ඇමැතිතුමාමහා විස්මකර්ම වැඩ තමයි කරන්නේ. එදාකාන්තාවනට සාරි දුන්නා.තවත්දවසක ගැබිණි මාතාවන්ට පෝෂණමල්ලක් දෙනවා.අදමෙන්න බොලේ කාන්තාවනට තවත්දෙයක් දෙනවා.

අද දකුණු පළාතේ සියලුමපෙර පාසල් දරු දැරියනටප‍්‍රයෝජනයට ගන්න හැකි ආකාරයටසකස් කළ පත්තරයක් පෙර පාසල්යුවතියන්ට දෙනවා.ලංකාවේකාන්තා දිනයට කාන්තාවනට හරිපුදුම ආකාරයට සහන දෙන්නේ දකුණේමහ ඇමැතිතුමා.මේමහ ඇමැතිතුමා අතටපයට නොවෙයි හිතට හදවතට ඔලුවටමොළයට දැනෙන දේ තමයිකාන්තාවනට දෙන්නේ.

අපේමහ ඇමැතිතුමා හරමහුරතල් මහ ඇමැතිතුමාහරිම කාරුණික යහපත් චරිතයක්ඇති ඇමැතිතුමෙක්.මමඑතුමාට ගරු කරනවා.දකුණුපළාතේ මහ ඇමැතිතුමාබබා වගේ .එතුමාහරි හුරතල්.මමලබන ඡන්දේ දී දකුණුටඇවිත් බැහැලාම එතුමට වැඩකරනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all