Photobucket

Tuesday, March 5, 2013

පලස්තීන රැඳවියන් දෙදෙනකු උපවාසය නිම කරයි

කිසිදු නඩු වාරයකට ඉදිරිපත් කිරීමකින් තොරව ඊශ්‍රායලයේ සිරගත කොට තැබූ පලස්තීන ජාතිකයන් දෙදෙනකු ඉකුත් බදාදා පැවැති හමුදා නඩු විභාගයකින් පසුව සිය උපවාසය නිම කරන ලද බව කියැවේ. “ටාරික් කුආඩන්”  හා “ජෆාර් එසඩින්” මෙලෙස උපවාසය නිම කරන ලද නමුදු තවත් සිරකරුවන් දෙදෙනකු උපවාසයේ නිරතවෙමින් රෝහල්ගතව සිටින බව කියැවේ. 
 
එක්සත් ජාතීන් හා යුරෝපා සංවිධානයද උපවාසකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිය අවධානය යොමු කොට ඇති අතර ඔවුන්ට සහාය දක්වනු වස් පලස්තීනුවන්ද උද්ඝෝෂණ සිදු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all