ආර්ජන්ටිනානු පාපන්දු තාරකාවක් වන “ඩියෝගෝ
මැරඩෝනා” දිගු කාලයක් මුළුල්ලේ පවත්නා බදු ගෙවීම් සම්බන්ධ අර්බුදය විසඳා
ගැනීම සඳහා ඉතාලි බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
නොගෙවූ බදු වෙනුවෙන් 2005 වසරේදී යූරෝ මිලියන 37.2ක මුදලක් ගෙවන ලෙසට මැරඩෝනා හට නියෝග ලැබුණු අතර ඔහු කියා සිටිනුයේ බදු නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ තමා නොව එකල තමා ක්රීඩා කළ “නැපෝලි” ක්රීඩා සමාජය බවයි. අර්බුදය පිළිබඳව ඉතාලි ජනපති සමග වුවද සාකච්ඡා කිරීමට මැරඩෝනා කැමැත්ත පළ කොට තිබේ.
0 comments:
Post a Comment