නොච්චියාගම
ළිඳවැව ප්‍රදේශයේ ගොවි සමිතියකට අයත් කුඹුරු ඉඩම් ආරවුලක් විසඳා ඔප්පුවක්
සකස් කර දීමට යුද හමුදා සෙබලෙකුගෙන් රුපියල් 50,000/- ක අල්ලස් මුදලක් ලබා
ගැනීමට තැත් කළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නොච්චියාගම කාර්යාලයේ සේවය කරන ඉඩම් නිලධාරින් විසින් (01)
සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා සෙබලා විසින් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයට ලබාදුන් තොරතුරුකට
අනුව නිලධාරින් එහි පැමිණ වැටලීම් සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන
ඇත. මෙම යුද හමුදා සෙබළාට කුඹුරු ඔප්පුව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගි අතර
එය වසර ගණනාවක් තිස්සේ බලා ගැනීමට නොහැකි වී ඇත.








0 comments:
Post a Comment