නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේදී ඒ
සඳහා තැපැල් ඡන්ද විමසීම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී
තිබේ.
නව පළාත් පාලන මැතිවරණ පනතට තැපැල් ඡන්ද විමසීමට අදාළ විධි විධාන ඇතුළත්ව නොතිබීම ඊට හේතු වී ඇතැයි පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
මේ පිළිබඳව මැතිවරණ කාර්යාලය පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි ද වාර්තා වෙයි.
පනත සකස් කිරීමේදී මැතිවරණවලට අදාළ මැතිවරණ කාර්යාලය ඇතුළු වගකිවයුතු අංශවලින් උපදෙස් ලබා නොගැනීම මීට හේතුවී ඇතැයිද හෙතෙම කීය.
මීට ප්‍රථම පළාත් පාලන ආයතනවල මන්ත්‍රී පුරප්පාඩු පිරවීමේ අන්තර්කාලීන විධි විධාන ඇතුළත් නොකිරීම හේතුවෙන් ද ගැටලුවක් පැන නැගුණි.

0 comments:
Post a Comment