Photobucket

Sunday, February 17, 2013

බුත්තලට රතු වැහි: තෙලුල්ලට සැඩ සුළං

බුත්තල ප්‍රදේශයට (16) යළිත් රතු වැස්සක් වැටී තිබේ ඒ බුත්තල 11 කණුව හතරමං හන්දිය පෙදෙසටය ඉකුත් දිනවල බුත්තල, වැල්ලවාය ප්‍රදේශවලට තද වැසි වැටුනු අතර සැඩ සුළඟකින් වැල්ලවාය තෙලුල්ලේ නිවාස රැසකටම හානි සිදු විය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all