පිළිකා රෝගය සඳහා ඉකුත් වසරේ දෙසැම්බර්
මාසයේදී කියුබාවේදී සැත්කමකට ලක්වූ වෙනිසුවෙලානු ජනපති ‘හියුගෝ චාවේස්’
පෙරළා සිය මව්රට බලා පැමිණි බව වාර්තා වේ.
ට්විටර් වබේ අඩවිය හරහා කෙටි පණිවුඩ තුනක් ඔස්සේ සිය ආගමනය පිළිබඳ දැනුම් දෙමින් චාවේස් කියුබානු ජනපති හා හිටපු කියුබානු නායක ‘ෆිඩෙල් කැස්තේරා්’ හට සිය ස්තුතිය පළකොට තිබේ. කවදා
කිනම් හේතුවක් මත වෙනිසුවෙලාව බලා පැමිණියේද කියා සඳහනක් කර නොතිබුණු
නමුදු වැඩිදුර ප්‍රතිකාර සිය මව් රටේදීම ලැබිමට චාවේස් බලාපොරොත්තු වන බව
කියැවේ.









0 comments:
Post a Comment