දෙයියන්දර, ගම්මැදගම, කැටියපේ යන ගම්මානවල
තනිව ගමන් කරන කාන්තාවන්ට හා පාසල් සිසුවියන්ට නිරුවත් පෙන්වා යතුරු
පැදියෙන් පලායන පුද්ගලයකු පිළිබඳව දෙයියන්දර පොලිස්මුරපොළ නිලධාරින්ට ලද
තොරතුරකට වැටලීමක් සිදුකර සැකකරු හා යතුරු පැදිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් තොරතුරු විමසීමේ දී 42 හැවිරිදි විවාහක අයකු බවටත්, රැකියාව
වශයෙන් මේසන් වැඩ කරන අතර කාන්තාවන් දුටුවිට නිරුවත පෙන්වීම පුරුද්දක් ලෙස
කරන අයෙකු බවද අනාවරණය වී ඇත.
Tuesday, February 19, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment