Photobucket

Tuesday, February 19, 2013

ගෙවල් බිඳ සොරගත් භාණ්ඩ අසුවේ

ජාඇල, සීදුව, ලහුගල යන ප්‍රදේශවල නිවාස කිහිපයක් බිඳ රුපියල් ලක්ෂ 15ට වඩා වටිනා භාණ්ඩ සොරකම් කළ තරුණයෙක් (11) සවස මීගමුව කොට්ටාශ විශේෂ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගත්තේය. මෙම භාණ්ඩ තොගය අතරේ ස්වරණාභරණ, විද්‍යූත් උපකරණ රාශියක් තිබී ඇත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ හා මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරින් පිරිසයි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all