මහියංගනය,
කුරුවීතැන්න, පූනාවැව පදිංචි 14 හැවිරිදි දැරියක් දූෂණය කළේ යැයි සැකපිට
24 හැවිරිදි තරුණයෙක් මහිංයගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අසනීප
වූ මිත්තනියට මීගහකිවුල රෝහලට ගොස් බෙහෙත් ලබාගෙන එමින් සිටියදී ඇල පාර
නැමැති පාළු ස්ථානයකදී සවස 3.00 ට පමණ මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස්
පරික්ෂණ වලින් අනාවරණය වී තිබේ.
බදුල්ල පොලිස් අධිකාරි ග්‍රෙගරිකුරේ මහතාගේ උපදෙස් මත මහියංගනය පොලිසිය
වැඩිදුර පරික්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment