
ලග්ගල හත්තොට අමුණ පදිංචි සුරංග ක්‍රිෂාන් බණ්‌ඩාර (26) යන අය මෙම අකරතැබ්බයට මුහුණපා ඇත.
තම නිවසේ සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි බකමූණ නගරයට තම යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට පැමිණ ඇති ඔහු ඉන්ධන ටැංකියේ මූඩිය විවෘත කිරීම සඳහා යතුර ගැනීමට උත්සාහ දැරීමේදී යතුරු කවුළුව අසල සිට අතේ වෙදැඟිල්ලට සර්පයා විසින් දෂ්ට කර තිබේ. වහාම යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වීමෙන් පසු සැත්කමකට ලක් කළහ.
0 comments:
Post a Comment