ඩෙංගු බෝවන අයුරින් ගෙවතු තබා ගැනීම සහ පරිසරය අපවිත්‍ර කිරීමේ වරදට 2012 වසරේ
දී කොට්ටාව පොලිසිය මඟින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද
නඩු ප්‍රමාණය 127 කි.
එයින් නඩු 117ක් ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන තම ඉඩම්වල
පවත්වාගෙන යාමයි. එම නඩු සඳහා දඩ මුදල් වශයෙන් අයකර රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු
වූ මුදල රු. 116,000 කි. කුණු හා අපද්‍රව්‍ය මහ පාරට දැමීම පිළිබඳව නඩු 10ක්
උසාවියට ඉදිරිපත් කරනු ලැබිණ.
ඒ සඳහා නියමිත වූ දඩ මුදල රු. 45,000 කි. විවිධ
නඩු වලින් හිමිවූ දඩ මුදල රු. 29,500 කි. මේ අනුව අයවූ නඩු දඩ මුදල රු. 190,500 කි.








0 comments:
Post a Comment