Photobucket

Saturday, February 23, 2013

13 වැනි ජාතික ශූරතා පැරා ජවන හා මලල පිටිය තරගාවලිය

13 වැනි ජාතික ශූරතා පැරා (ආබාධ සහිත වූවන්ගේ) ජවන හා මලල පිටිය තරගාවලිය  (21 දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක මෙම තරගාවලිය  (23 දා) අවසන් වේ.

දණහිසෙන් පහළ පාදයක්‌ අහිමි උස පැනීමේ ඉසව්වේ තරග අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all