එ ජාපයේ අලුතෙන් පිහිට වු සංනිවේදන ප්‍රවර්ධන බළකායේ ලේකම්වරයාගේ නෛවසේ
පවත්වාගෙන ගිය නීති වීරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා කසිප්පු පෙරිමට යොදාගත්
ගෑස් සිලින්ඩර් 2ක්, දඟර හා බූලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පක්ෂයේ මහර ආසන සංවිධායක තුෂාර හේමචන්ද්‍ර මහතාට අයත් වේයන්ගොඩ උදම්විට
නිවසේ තිබී මේ ද්‍රව්‍ය සමඟ එක් පුද්ගයකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය
පැවසීය.
පොලිසි හදිසි ඇමැතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව නිට්ටඹුව පොලිසිය
මඟින් මේ වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. වැඩිදුර පරික්ෂණ නිට්ටඹුව පොලිසිය මඟින්
සිදු කෙරේ.
0 comments:
Post a Comment