Photobucket

Sunday, January 13, 2013

ගංවතුරට කොටු වූ සතුන් මරණ ජාවාරමක්

ජල ගැලීම් සහ ගංවතුර හේතුවෙන් වන ලැහැබ් වලට කොටුවී ඇති වන සතුන් දඩයම් කිරීමේ ජාවාරම ඉහළ ගොස් තිබේ . ජාවාරම්කරුවන් සංවිධානාත්මකව මෙම සත්ව දඩයම ආරම්භ කර ඇත . දේශීය සහ විදේශීය සංචාරකයින්ට මාංශ අනුභවය සදහා මෙම සතුන් දඩයම්කර මාංශ ඉහළ මිළ ගණන්වලට අලවි කරමින් දඩයක්කරුවන් අයුතු ලෙස මුදල් ඉපැයීමට පෙළඹි ඇති අතර මෙම ජාවාරම හේතුවෙන් වන සත්ව සම්පත වදවි යාමේ අවදානමක් ඇති බවට පරිසරවේදීහු අනතුරු අගවති . 
 
 මුවන් ගෝණුන් මීමින්නන් සහ ඕලූ මුවන් වැනි සතුන් මෙන්ම පක්‍ෂීන්ද මෙම දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බව වාර්තාවේ .
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all