Photobucket

Tuesday, January 8, 2013

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු

රාජකීය, විශාකා 183, හොරණ තක්‍ෂිලා 170

ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු (සිංහල මාධ්‍ය) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (07 වැනිදා) නිකුත් කරන ලදී.

ඒ අනුව කොළඹ රාජකීය හා විශාකා යන විදුහල්වලට ඇතුළත්වීමේ අවම කඩඉම් ලකුණ වන්නේ 183 කි.

මිශ්‍ර පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණ වන 170 හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට හිමිවී ඇත.

සෙසු පාසල්වල කඩඉම් ලකුණු මෙසේය.

පිරිමි පාසල්

ආනන්ද විද්‍යාලය, කොළඹ 179

ධර්මරාජ විද්‍යාලය, මහනුවර 179

නාලන්ද විද්‍යාලය, කොළඹ 177

මලියදේව පිරිමි විද්‍යාලය, කුරුණෑගල 177

කිංස්‌වුඩ් විද්‍යාලය, මහනුවර 176

ඩී. එස්‌. සේනානායක විද්‍යාලය, කොළඹ 175

රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල 175

ශාන්ත ආනා මහා විද්‍යාලය, කුරුණෑගල 174

ඉසිපතන මහා විද්‍යාලය, කොළඹ 172

ශාන්ත සිල්වෙස්‌ටර් විද්‍යාලය, මහනුවර 172

මහින්ද විද්‍යාලය, ගාල්ල 171

රාහුල විද්‍යාලය, මාතර 171

තර්ස්‌ටන් මහාවිද්‍යාලය, කොළඹ 169

මහානාම මහා විද්‍යාලය, කොළඹ 167

බණ්‌ඩාරනායක මහාවිද්‍යාලය, ගම්පහ 166

විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර 166

ශාන්ත ඇලෝසියස්‌ විද්‍යාලය, ගාල්ල 166

අශෝක විද්‍යාලය, කොළඹ 165

ශාන්ත තෝමස්‌ විද්‍යාලය 164

කෑගල්ල මහා විද්‍යාලය, කෑගල්ල 164

ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර 163

වේල්ස්‌ කුමර විද්‍යාලය, මොරටුව 161

විද්‍යාලෝක මහා විද්‍යාලය, ගාල්ල 159

ජෝශප්වාස්‌ මහාවිද්‍යාලය, වෙන්නප්පුව 157

රාජකීය විද්‍යාලය, පානදුර 155

ශාන්ත තෝමස්‌ විද්‍යාලය, මාතලේ 155

ශාන්ත සර්වේෂස්‌ විද්‍යාලය, මාතර 155

කාන්තා පාසල්

මහාමායා බාලිකා මහා විද්‍යාලය, මහනුවර 179

දේවිබාලිකා විද්‍යාලය, කොළඹ 178

මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල 178

සිරිමාවෝ බණ්‌ඩාරනායක වි., කොළඹ 176

ශුද්ධවූ පවුලේ බා.ම.වි., කුරුණෑගල 175

කාන්තා උසස්‌ විද්‍යාලය, මහනුවර 174

අනුලා බා. වි. නුගේගොඩ 173

රත්නාවලි බා. ම. වි.ගම්පහ 173

සංඝමිත්තා ම. වි., ගාල්ල 172

සුජාතා බා. වි., මාතර 172

ශාන්ත පාවුළු බා. ම. වි., කොළඹ 170

යශෝදරාදේවි බා. ම. වි. ගම්පහ 169

විහාරමහාදේවි බා. ම. වි. කිරිබත්ගොඩ 169

ශාන්ත ජෝශප් බා.ම. වි. කෑගල්ල 168

පුෂ්පදාන බා. ම. වි. මහනුවර 167

µර්ගසන් කාන්තා උසස්‌ විද්‍යාලය, රත්නපුර 167

ශාන්ත ජෝශප් බා. ම. වි. නුගේගොඩ 166

ශාන්ත තෝමස්‌ කාන්තා උසස්‌ වි, මාතර 166

ශුද්ධවූ පවුලේ කාන්තා විද්‍යාලය, වෙන්නප්පුව 166

ගෝතමී බාලිකා ම. වි. කොළඹ 164

ශ්‍රී සංඝමිත්තා බා. ම. වි. මාතලේ 164

කෑගල්ල බා.ම. වි. කෑගල්ල 164

ශ්‍රී ලංකා සිංගප්පුරු මිත්‍රත්ව වි. වීරකැටිය 163

පානදුර බා. ම. වි., පානදුර 162

ස්‌වර්ණමාලි බා. ම. වි., මහනුවර 162

රිපන් බාලිකා වි. ගාල්ල 162

සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ 161

ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 161

විහාරමහාදේවි බා.ම.වි. මහනුවර 160

වේල්ස්‌කුමරි විද්‍යාලය, මොරටුව 158

කළුතර බා. ම. වි. කළුතර 157

හේමමාලි බා. ම. වි. මහනුවර 157

නිව්ස්‌ටඩ් බා. ම. වි, මීගමුව 156

සීතාදේවි බා.ම.වි. මහනුවර 156

ස්‌වර්ණපාලි බා.ම.වි. අනුරාධපුර 156

නාලන්ද බාලිකා ම.ම.වි. මිනුවන්ගොඩ 155

සුමන බාලිකා ම.වි. රත්නපුර 155

ක්‍රිස්‌තුදේව බා.ම.වි. බද්දේගම 154

තංගල්ල බා. වි. තංගල්ල 154

විශාකා බා. ම.වි. බණ්‌ඩාරවෙල 153

ශ්‍රී රාහුල බා. ම. වි. මාලබේ 152


මිශ්‍ර පාසල්

ධර්මපාල ම. වි., පන්නිපිටිය 168

වයඹ රාජකීය විද්‍යාලය කුරුණෑගල 167

ධර්මාශෝක ම. වි., අම්බලන්ගොඩ 166

මලියදේව ආදර්ශ පාසල, කුරුණෑගල 166

සීවලී ම.ම.වි., රත්නපුර 166

පින්නවල ම.ම.වි. රඹුක්‌කන 166

රාජකීය ම.ම.වි. පොළොන්නරුව 165

මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය, හෝමාගම 164

බණ්‌ඩාරනායක ම.ම.වි. වේයන්ගොඩ 164

සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ම.ම.වි. මතුගම 164

කුලියාපිටිය ම. ම. වි. කුලියාපිටිය 163

අනුරාධපුර ම.ම.වි. අනුරාධපුර 163

බණ්‌ඩාරවෙල ම.ම.වි. බණ්‌ඩාරවෙල 163

ශ්‍රී ධර්මාලෝක ම.ම.වි., කැලණිය 162

රාජකීය විද්‍යාලය, හොරණ 162

සිරිධම්ම විද්‍යාලය අක්‌මීමන, ලබුදූව 162

වීරකැටිය ම.ම.වි. වීරකැටිය 162

ඉබ්බාගමුව ම.ම.වි. ඉබ්බාගමුව 162

ආනන්ද විද්‍යාලය හලාවත 162

ඇහැලියගොඩ ම.ම.වි. ඇහැලියගොඩ 161

ස්‌වර්ණජයන්ති ම. වි. කෑගල්ල 161

තක්‍ෂිලා ම.වි. ගම්පහ 160

ජාපාලවත්ත (ජනාධිපති) ම.ම.වි. මිනුවන්ගොඩ 160

ශ්‍රීපාලි ම. වි. හොරණ 160

ශ්‍රීමත් ජෝන් කොතලාවල වි. කුරුණෑගල 160

වලිසිංහ හරිස්‌චන්ද්‍ර ම. වි අනුරාධපුර 160

දේවානන්ද ම. වි. අම්බලන්ගොඩ 159

මාතර ම.ම.වි. මාතර 159

ධර්මපාල ම. වි. බණ්‌ඩාරවෙල 159

ඩඩ්ලිසේනානායක ම.ම.වි. තෝලංගමුව 159

රුහුණු විජයබා ම. වි. තංගල්ල 158

ලුම්බිණි විද්‍යාලය කොළඹ 157

පී. ද . එස්‌. කුලරත්න ම. වි. අම්බලන්ගොඩ 157

ධම්මිස්‌සර ම.ම.වි. නාත්තන්ඩිය 157

ඇඹිලිපිටිය ම.ම.වි. ඇඹිලිපිටිය 157

ගුරුකුල ම. වි. කැලණිය 156

හරිස්‌චන්ද්‍ර ම. වි. මීගමුව 156

ආනන්ද ශාස්‌ත්‍රාලය මතුගම 156

ජනාධිපති විද්‍යාලය මාතර 156

තෙලිඡ්ජවිල ම.ම.වි. තෙලිඡ්ජවිල 156

තෝපාවැව ම.වි. පොළොන්නරුව 156

හේනේගම ම.ම.වි. හේනේගම 155

වලස්‌මුල්ල ම. වි. වලස්‌මුල්ල 155

ඩී. එස්‌. සේනානායක ම.ම.වි. අම්පාර 155

මයුරපාද ම.ම.වි. නාරම්මල 155

සාරානාත් ම.වි. කුලියාපිටිය 155

නිවත්තකෙච්තිය ම.වි. අනුරාධපුරය 155

ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්‌තොට 154

සංඝබෝධි ම.ම.වි. නිට්‌ටඹුව 153

විජිත ම.ම.වි. දික්‌වැල්ල 153

රාජසිංහ ම.ම.වි. හංවැල්ල 152

දොන්ප්‍රේද්‍රික්‌ ම.වි. හොරණ 152

කරන්දෙණිය ම.ම.වි. කරන්දෙණිය 152

කැකිරාව ම.ම.වි. කැකිරාව 152

ශාන්ත ජෝශප් ම.ම.වි. බණ්‌ඩාරවෙල 152

බලන්ගොඩ ම.ම.වි. බලන්ගොඩ 151

තේරපුත්ත ම. වි. අම්බලන්තොට 149

ආනමඩුව ම.ම.වි. ආනමඩුව 148

ගංකන්ද ම.ම.වි. පැල්මඩුල්ල 148

ගාමිණී ම.වි. අම්පාර 147

බදුල්ල ම.ම.වි. බදුල්ල 147

මහානාම ම.ම.වි. මොනරාගල 147

පොරමඩුල්ල ම.ම.වි. රිකිල්ලගස්‌කඩ 146
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all