අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2012 වසරේ ප්‍රතිඵල මේ මස 30 වනදා නිකුත්
කෙරේ.
2011 වසර උසස් පෙළ ප්‍රතිඵල එම වසරේ දෙසැම්බර් 25 වනදා නිකුත් කළ අතර මෙවර මසක
පමණ කාලයක් ප්‍රමාද වුයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ගිය වෘත්තිය
ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඇගයීම් කටයුතු ප ්‍රමාද වීම හේතුවෙනි.
මේ වන විට ප්‍රතිඵල නිකුත් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දිනමිණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ
කළේය.
0 comments:
Post a Comment