Photobucket

Saturday, December 8, 2012

හින්දු-මුස්ලිම් කලබල පැතිරීම වළකන්න අයෝධ්‍යාවට දැඩි රැකවල්

ඉන්දියාවේ අයෝධ්‍යා නුවර මුස්ලිම් පල්ලිය විනාශකර දැ‍මීමේ 20 වන සංවත්සරය ආරම්භවිමත් සමඟ ප්‍රදේශයයේ ආරක්ෂාව තර කිරිමට දහස් ගණනින් ඉන්දීය ආරක්ෂක භටයන් යවා ඇත. 

එම පල්ලිය විනාශ කිරිම හේතුවෙන් බිහිසුණු ආගමික ගැටුම් රැල්ලක් ඇතිවිය. නව දිල්ලියේ ,මුම්බායි සහ සෙසු නගරවල ඇතිවු ගැටුම් වලින් මුස්ලිම් බහුතරයක් ඇතුළුව 2000 කට අධික පිරිසක් මිය ගියහ.

අයෝධ්‍යා පල්ලිය 1992 දෙසැම්බර 4 වෙනිදා විනාශ කර දමන ලද්දේ එතැන හින්දු කෝවිලක් සෑදිමටයි. මෙම අරගලය තවමත් සම්පුර්ණයෙන් නිමාවට පත්වි නැත‍.

අයෝධ්‍යා හි දී - ඒ - එෆ් - පී
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all