Photobucket

Monday, December 10, 2012

සිරකරුවෙකුව රැගෙන ගිය බේබි ක්‍රීම් බෝතලයේ හෙරොයින්‍

හෙරොයින් මිලිග්‍රෑම් 3300 ක් සූක්ෂම අයුරින් බේබි ක්‍රීම් බෝතලයක ක්‍රීම් සමඟ අසු‍රා ගාල්ල බන්ධනාගරයේ සිටි රැදවියකුට රැගෙන යමින් සිටි පුද්ගලයෙක් ගාල්ල බන්ධනාගාර නිලධාරින් විසින්  (08) අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාර දී තිබේ. 

මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිකකරුවකු බැලීම සඳහා කොස්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණි මෙම පුද්ගලයා හෙරොයින් පැකට් 7 ක් බේබි ක්‍රීම් බෝතලයක් තුළ සඟවා ගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරින්ට කොටු වී තිබේ. සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
කමල් විජේහේවා 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all