Photobucket

Monday, December 3, 2012

කිමිදුම්කරුවෝ මරු හමුවී ආපසු එති

ගල්කිස්ස මුහුදේදී කිමිදීමට බෝට්ටුවකින් ගොස් කිමිදුම්කරුවන් හතරදෙනා ජීවිත බේරි ඇතැයි වාර්ථා වේ පොලිස් ආරංචිපවසන්නේ ඔවුන් මුහුදේදී දියවැලකට අසුව ඇති බවය.  සිව් දෙනාගේ සෙවීම සඳහා නාවික හමුදා බෝට්ටු සහ කිමිදුම්කරුවන්ද යොදාගනු ලැබීය. අතුරුදන්වූ කිමිදුම්කරුවන් හතරදෙනා අතර ප‍්‍රංශ ජාතිකයෙකුද විය .ගල්කිස්ස වෙරළේ සිට කිලෝ මීටර 15 ක් පමණ ඈතින් කිමිදෙමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ
 
මේ අතර මුහුදේ දිය නාන්නට ගොස් නල්ලූරුවේදී මුහුදට ගසාගෙන ගිය හිමිනම සොයන මෙහෙයුම තවමත් ක්‍රියාත්මකයි 

ලක්බිම ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all