Photobucket

Sunday, December 23, 2012

වැල්ලවායේ පිංකම නිමා වෙද්දි අහසින් ගිය රතු ආලෝකය කුමක්ද..?

තු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට...

වැල්ලවාය මාධ්‍ය ඒකකය මගින් (21) දිනයේ දී වැල්ලවාය නගරයේ බෞද්ධ මන්දීරය අසල ලෝක විනාශය වෙනුවෙන් ලංකාවාසි සැමට සෙත්පතා ස්වාමීන් වහන්සේලා 136 නමක් ඇතුළු පන්සල් 35ක නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඡායනාවක් හා බෝධි පූජා පිංකමක් පැවැත්වුවා. 

එයට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුනා. එම බෝධි පූජාව නිමා වීමත් සමගම ඉහළ අහසේ රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට ඉතා වේගයෙන් ගමන් කරන අයුරු රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා සහ සෙසු බැතිමතුන්ට පැහැදිලිව දකින්නට ලැබුණා. 

රතුපාටට දිලිසෙමින් කිසිදු හඬක් නොනගා මෙම අද්භූත වස්තුව අහසේ ගමන් කළ ආකාරයේ ජායාරූප කිහිපයක් පහතින්.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all