ලොව පුරා කෝටි දෙසීයකට අධික බාලවයසේ ළමුන් බලහත්කාරයෙන් වැඩෙහි යොදවා ඇතැයි එක්සත් ජාතීන්ගේ නව වාර්තාවක් පෙන්වා දෙයි.
අධ්‍යාපනය පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය
විසින් නිකුත් කල වාර්තාවට අනුව, එම ළමුන් කෝටි දෙසීයෙන් එක්කෝටි පනස්
ලක්ෂයක්ම කිසිදු පාසල් අධ්‍යාපනයක් නොලබති.

එවැනි තත්වයක් යටතේ ලෝකයේ අධ්‍යාපනය නංවාලීමට ගනුලබන උත්සාහය අසාර්ථක වන බවයි, ගෝර්ඩන් බ්‍රවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අප්‍රිකාවේ ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව, ක්‍රිස්තු
වර්ෂ 2020 වනවිට තවත් එක්කෝටි හැට ලක්ෂයකින් වැඩිවිය හැකි බවයි, තවත්
වාර්තාවකින් ප්‍රකාශ වන්නේ.
බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment