Photobucket

Monday, December 10, 2012

ඊජිප්තු ජනාධිපති මන්දිරයට තුන්වන ආරක්ෂක වලල්ලක්

ඊජිප්තු ජනාධිපති මන්දිරය වටා කොන්ක්‍රීට් තට්ටු යොදමින් තුන්වන ආරක්ෂක වලල්ලක් ඉදිකරමින් සිටින ඊජිප්තු හමුදා ඉංජිනේරු බළකායේ භට පිරිසකි මේ. ජනාධිපති බලතල වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව රට පුරා ඇරැඹුණු උද්ඝෝෂණ දරුණු අතට හරෙද්දී ජනාධිපතිවරයාට හා විපක්ෂයට සාකච්ඡා සඳහා අවතීර්ණ වන ලෙස එරට බලගතු හමුදාව දැනුම් දී ඇත‍.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all