Photobucket

Saturday, December 29, 2012

සා. පෙළ පිළිතුරු පත් ඇගැයීම

අ.පො.ස. (සා. පෙළ) උත්තරපත්‍ර ඇගයීම  (30) ආරම්භ කැරේ 2013. 01. 08 දින දක්වා මධ්‍යස්ථාන 78ක දී මණ්ඩල 1606ක ක්‍රියාත්මක වේ.

නගර 55ක් ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා අතර, 33,000ක කාර්ය මණ්ඩලයක් ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

උත්තරපත්‍ර ඇගයීම දෙවන අදියර 2013. 01. 15 දින සිට 2013. 01. 24 දින දක්වා මධ්‍යස්ථාන 19ක පැවැත්වෙන බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all