Photobucket

Friday, December 28, 2012

සමන් දෙවි පිළිරුව ගෙනගිය පෙරහරේ සල්ලි එකතු කළ කොලුගැටයන් 9ක් කොටු

ශ්‍රීපාදස්ථානය කරා වැඩම කරවන සධාතුක කරඬුව, සමන් දේව පිළිරුව සහ දේව ආභරණ රැගත් මහ පෙරහරට ඉදිරියෙන් දේව ප්‍රතිමාවක් තබාගෙන වාහනයක යමින් මුදල් සම්මාදම් කළ දොළොස් දෙනාගෙන් නව දෙනෙක් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද, ඉතිරි තිදෙනා බාල වයස්කරුවන් බැවින් ඔවුන්ගේ ඥාතීන් වෙත බාරදීමට ද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ඩී. ජී. ජයතිලක මහතා  (27) යටියන්තොට පොලිසියට නියෝග කළේය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all