Photobucket

Monday, November 12, 2012

..........ජීවිතය........

බැදිම් හා ජිවත් වන
සමාජයක් තුල
යමෙක් සිතනවානම්
ජීවිතය විදිනවා කියා
හෙතම,
සත්‍ය නොවැටහෙන
කෙළවරක් නැති කතරෙහි
මිරිගුවක් පසුපස දිව යන
මුව පොවුවෙකු මෙන්
කෙදිනක හෝ
හති වැටෙනවා පමණයි.
සෑම සිතුවිල්ලකටම
කරන ක්‍රියාවකම
කියන වචනයකම
අන්තර්ගතය දුකක්මය.
ලොවුතුරු බුදුරජාණන් දෙසු දහමෙහි
හරය මෙයයි.
සිතන්න පොඩ්ඩක්
සියල්ල අනිත්ත්‍යයි දුක පමණයි උරුම
විදිය නොහැක ජීවිතය  

Life

Gurugedara

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all