විශේෂ කාර්ය බළකාය යාල අභය භූමියේ සිදු කළ සෝදිසි
මෙහෙයුමකදී සඟවා තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 1300 ක්
(06 වැනිදා) සොයාගෙන ඇත.
මෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 585 ක් පමණ වන බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ගංජා කිලෝ ග්‍රෑම් 188.5 ක් පරීක්‍ෂණ කටයුතු සඳහා සාම්පල් වශයෙන් කතරගම පොලිසියට භාර දී තිබෙන අතර ඉතිරි ගංජා තොගය ගිනි තබා විනාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. කතරගම පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
සූරියවැව විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්‍ෂක හිමාල් රංග ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් එම ගංජා තොගය සොයා ගත්හ.

0 comments:
Post a Comment