Photobucket

Monday, February 25, 2013

රෙදි වෙනුවට කුඩු ගෙනවිත් කූඩුවේ

රෙදි ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් හෙරොයින් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නට ගුවන්තොටුපල රේගු පොලිසිය(24) සමත් විය.

මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් (48) හා ඉන්දීය ජාතිකයෙක් (41) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ හැටක් ඉක්මවන හෙරොයින් කිලෝ එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all