Photobucket

Sunday, December 23, 2012

නෝමන් පලිහවඩනට කලාභූෂණ සම්මාන

සංස්‌කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ විශිෂ්ට කලාකරුවන් වෙනුවෙන් පිදෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැති මොහොතේ උපාලි පුවත්පත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, මාධ්‍ය උපදේශක නෝමන් පලිහවඩන මහතාට ද සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා විසින් සම්මානය පිරිනමන ලැබූ මොහොත. 

සංස්‌කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත කණුගල බෞද්ධ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ. බී. දිසානායක යන මහත්වරු ද මෙම අවස්‌ථාවට සහභාගී වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all