Photobucket

Friday, December 28, 2012

ඩුබායි ගුවන් තොටේදී අල්ලස්‌ දීමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළ හිරේ

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරියකුට ඩිරාම් 10000 ක අල්ලසක්‌ දීමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක යුවළකට ඩුබායි අධිකරණය විසින් හය මසක සිරදඬුවමක්‌ නියම කර ඇත.

මෙලෙස සිරදඬුවම් නියම වූ යුවළ මෙයට පෙර ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර තිබූ බවද හෙළි වී තිබේ. ඩුබායි රටට ඒමට තහනම් වී තිබීම නිසා ඔවුන් මෙසේ අල්ලස්‌දීමට උත්සාහ කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all