කොලොම්බියානු
පොප් ගායිකා ‘ෂකීරා’ගෙන් ඇ.ඩොලර් මිලියන සියයක වන්දියක් ඉල්ලමින් ඇගේ
ව්‍යාපාර කළමනාකරු ලෙස ක්‍රියා කළ ඇගේ හිටපු පෙම්වතා වන ‘ඇන්ටෝනියෝ ඩී
ලාරේ’ නඩු මගට බැස ඇති බව කියැවේ. වසර හයක කාලයක් ඇගේ
කළමනාකරු ලෙස සේවයේ නිරතවූ ඇන්ටෝනියෝ කියා සිටිනුයේ ෂකීරාව ජාත්‍යන්තර මට්ටමේ සුපිරි තරුවක් බවට පත්කිරීමට දායක ව්‍යාපාරික සැලසුමේ ප්‍රධාන නිර්මාපකයා තමා බවයි. මෙම පැමිණිල්ලට ස්වාධීනවූ තවත් නඩුවක් සිය හිටපු පෙම්වතාට එරෙහිව ෂකීරා විසින්ද ගොනුකර ඇති බව කියැවේ.
බි.බි.සී.









0 comments:
Post a Comment