Photobucket

Monday, September 21, 2015

විශේෂ ගැසට් පත්‍රය අද

නව අමාත්‍යවරුන්ගේ විෂයයන්, කාර්යයන් හා පාර්ලිමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් සුවිශේෂ ගැසට් පත්‍රය මෛත්‍රිපාල සිරිසේන ජනපති අත්සනින් අද (22) නිකුත් විය.


අමාත්‍යවරුන් බාරයට පැවරෙන විෂයයන් කාර්යයන් හා ආයතන කවරේදැයි එහි දක්වා ඇත. යම් ඇමැතිවරයකුට නිශ්චිතව නොපැවරුණු සියලු විෂයයන්, කාර්යයන් දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන තමන් බාරයේ පවතින බවත් ජනපති කියයි.

මෙම ගැසට් පත්‍රය මේ වන විට අන්තර්ජාලයට ඇතුළත් කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all